Tuesday, May 8, 2018

ඔබ ශුද්ධ ය



 ඔබ ශුද්ධ යඔබ පවිත්‍ර යපිනැති ඔබ සුවඳ යමිනිස ඔබෙ ගමන ඔබේ දිවියබෝ කලක සිට ඇරඹිණබෝ කල් පවතිනු ද ඇතකුමට මා නෙළාමුණි පුදට ගෙන යනු ද?කවර අයිතිය ඔබට එහි මම පිබිදුනෙම් මගේ දිවියෙන්කවර අයිතිය ඔබට එහිකතා නොකළෙමි ඔබ සමඟසමාගම් නැත ඔබ සමඟමා කෙරෙහි බලය පතුරනඔබට අයිතිය කවුරු පැවරුව ගඟත දියත පස් ගල් මා සහෝදරවෙන් කරයි ඔබ මගේ කිය කියසිනාසන් දක්වමිය මමඑම සිනා දැක ඔබ කියයි මටමගේ මල බෝ රම්‍ය වන බවසිනා වෙමි මම තවත් තොපට ම මුණි පුදට ඔබ සතුව කවරක්කුසුම් විලසින් පිපී ඇත්තෙ ද?තමන් නොනෙළා අනුන් පුදවා
කවර අරුත ද මිනිස කියනුව ඔබ ශුද්ධ යඔබ පවිත්‍ර යපිනැති ඔබ සුවඳ යමිනිස

x