Friday, May 20, 2022

දල්ලක් දිහා බලාගෙන

පාරේ විප්ලවයෙන් මිදී

ගමට ගෙදරට වී 

අලුත් දල්ලක් දෙස බලාගෙන

උඹ මොකක් කරනවද

ගසක් අසනා පැනයකි

අරගලය යනෙනතර පසෙකින්