පාරේ විප්ලවයෙන් මිදී
ගමට ගෙදරට වී
අලුත් දල්ලක් දෙස බලාගෙන
උඹ මොකක් කරනවද
ගසක් අසනා පැනයකි
අරගලය යනෙනතර පසෙකින්