Thursday, June 9, 2022

වේද....නා

හිත දවා හදට ගත් මහමෙරකි මේ ශෝක

ළය ඝඨා කගපතේ ගලාලමි මේ රුහිර

රතු රුධිර ලේ පතින් පොවාලා යක් පෙමක

දුක් කන්ද මතින් පැන නසාගමි දිවි කැකුළ