Monday, June 6, 2022

මං ගැහැනිය ගැන ආයෙත් ලියන්නෙ නෑ...

අම්ම නිතරම කිව්ව දෙයක් තිබ්බා...බැරි වැඩ කරන්න එපා. අමාරු වැඩ කරන්න...ගැහැනිය ගැන පිරිමි මට ලියන්න බැහැ. ඒක හරි අමාරු [බැරි] දෙයක්. ඉතිං මං මගේ පෙම්වතිය ගැන විතරක් ලියන්න දැයි ඇසුවා...ඔව් මං දන්නවා. ඒ ලිවීම් බාගෙටයි කරන්න පුළුවන්..